මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා...