1. dreezone

    යහපාලන ලොල්ලෝ එන්න

    ඔතන කොහෙද කියලා තියෙන්නේ සාමාජිකත්වය නොමැති වුවහොත් නිවාස.සමුර්ධි .රැකියා .ඉඩම් ලබා නොදෙන බව????
  2. dreezone

    Lankawe highway projects Indiawata dena salakunu

    BID කරන එකයි ප්‍රොජෙක්ට් එක දෙන එකයි දෙකක්. හරියට නිව්ස් එක දාපන්.
  3. dreezone

    රාජපක්‍ෂගේ කෑම බිල UGCයට එවලා

    අවුරුදු 10ක් තිස්සේ එහෙම මිනිස්සු ගොන්නු කරපු එකේ ප්‍රතිවිපාක තාම තියෙනවා. බයියෝ කිසිම තර්කානුකූල බවක් නැතුව හැසිරෙන එකෙන් පේනවානේ....
  4. dreezone

    රාජපක්‍ෂගේ කෑම බිල UGCයට එවලා

    ඔය දේවල් කිව්වට අපේ බයියන්ට තේරෙන්නේ නෑ බන්. උන්ට ඒ වගේද බන් කොටි නැගිටින ඒවා, මහින්දගේ රැවුල, ජාත්යන්තර කුමන්ත්‍රණ ගැන එහෙම හොයන්න තියෙනවානේ. :lol::lol:
  5. dreezone

    මහින්ද මාමාගෙ වැඩ.......

    පපුව හරියෙ හිලක් වගේ.... :D:D
  6. dreezone

    Vehicle Permit Transfer STOPS..!!

    කවුද පොන්නයෙක් මගේ රෙප් කපලා. මූ ශුවර් එකට ඔය පර්මිට් විකුනලා වංචාවෙන් හම්බ කරන බිස්නස් කාරයෙක් මම හිතන්නේ. රෙප් කැපුවා කියලා ඇත්ත වහන්න බෑ.
  7. dreezone

    Vehicle Permit Transfer STOPS..!!

    You are correct machan
  8. dreezone

    Vehicle Permit Transfer STOPS..!!

    100%ට 100ක් එකඟයි. මමත් ඕක තමයි කියන්නේ.
  9. dreezone

    Vehicle Permit Transfer STOPS..!!

    Permit ekak kiyanne government eken dena tax benefit ekak. Permit ekak denne e pudgalayata e vehicle eka use karanna. Ithin ekema aduwata aragena labayak thiyagena wikunana eka waradi. Eka permit nathi minissunta karana asadaranayak. oya neethiya issara indanma thibba. pahu giya kale...
  10. dreezone

    ලැප් එකට බඩු ද ???

    I think the issue is with your Hard Disk.
  11. dreezone

    විධායක_බලතල_අහෝසි_වන_19_වන_සංශෝධනයේ_සාකච්ඡා_&#

    පහුගිය අවුරුද්දේ මහින්ද 18 වෙනි සංශෝධනය ගේනකොට ඔක්කොම උස්සලා අත්පුඩි ගැහුව ඒකෙන් රටට හෙන ගහනවා කියලා දැන දැනත්. කිරිබත් කෑවා. එහෙව් (මන්ද) බුද්ධිමත් අනුගාමිකයෝ පිරිසක් තමයි ඉන්නේ. මේ වගේ දෙයක් දැක්කම අර පාට කන්නාඩි වලින්ම තමයි බලන්නේ.හොඳක් දකින්නේම නෑ.
  12. dreezone

    විධායක_බලතල_අහෝසි_වන_19_වන_සංශෝධනයේ_සාකච්ඡා_&#

    Oke ochchara honda dewal thiyenawa. Umbata penune oka witharai neda....
  13. dreezone

    Scientists Discover Another Earth!

    Why?
  14. dreezone

    Scientists Discover Another Earth!

    Yes thats true. But still its not possible with current science knowledge just as yet

    No contents