1. dreezone

    සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

    පහුගිය දශකයේ සිට චීනය සහ ඉංදියාව ලංකාව ආක්‍රමණය කරලා ඉවරයි. ලංකාවී ලොකු කොම්පැනි ගත්තොත් ගොඩක් ඒවාගේ ලොකු තනතුරු වල ඉන්නේ එක්කෝ ඉන්දියන් කාරයෙක් එක්කෝ චීනෙක්. ඔන්න ඕකයි ඇත්ත. ඔය මෙතන ඉනටර්නෙට් එකේ දේශපාලනික වාසි හෝ ජාතිවාදය හෝ වපුරන අය රටේ ඇත්තට මූණ දෙන්න පුලුවන් නම් හොඳයි.
  2. dreezone

    wtf ? yahapalanaya,,,අනුරාධපුර

    මචං උඹ දැන් හොයලා බැලුවනේ.. දාපන්කෝ ඔය කියන ආගමික වතාවත් වල නිරත වෙන විදිහ පෙන්නන පින්තූරයක් එහෙම.
  3. dreezone

    හිතුවක්කාර ආදරය ..

    මම බලන සුපිරිම කතාවක්.... මැක්සා... දිගටම ඉක්මනට ලියපන්.:D:D
  4. dreezone

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    මචං උඹ කියන දේවල් තේරුම් ගන්න පුලුවන් කල්පනා ශක්තියක් තියෙනවද කියලා මට නම් සැකයි
  5. dreezone

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    උපකාරක අවස්ථාවක්වත් දෙන්න වීරයෝ කවුරුත් උත්තර දෙන්න උත්සහ කරන්නෙවත් නෑනේ බන්. :lol:
  6. dreezone

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    මොකක්? උඹ බීලද?
  7. dreezone

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    Sirawatama. Ko saddayakwath na...
  8. dreezone

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    Exports in 2013 Exports to China 1.22 % Exports to Russia 2.80% Exports to Iran 2.05% Exports to India 5.43 % Exports to Belgium 4.63% Exports to Germany 4.67% Exports to Italy 5.10% Exports to UK 10.76% Exports to USA...
  9. dreezone

    Thawath redda ussamuda?

    කවුද පිස්සෙක් රෙප් කපලා. බයික් වල යන ගොඩක් අය පාරේ යන්නේ පිස්සෝ වගේ තමයි.ඒකට වෙනම උත්තර හොයන්න ඕනේ. හැබැයි ඔය හෙල්මට් නීතියෙන් හානි වෙන්නේ උන්ගේ ජීවිත වලට. ඒකවත් හරියට තේරුම් ගන්න බැරි ගොබ්බ මැටි මෝල්ලුත් මේ එලකිරි එකේ ඉන්නවා :angry::angry:
  10. dreezone

    Thawath redda ussamuda?

    ඔය හෙල්මට් නීතිය නම් මහ ගොබ්බ නීතියක්. මහින්දගේ කාලෙත් ඔය නීතිය ගෙනාවත් මිනිස්සු සටන් කරලා ඒක නවත්ත ගත්තා. ඒ වගේම මේ පාරත් ඒක නවත්ත ගන්න ඕනේ...
  11. dreezone

    Lesbian

    ඔන්න ඔන්න අක්කට කියන්නද?.
  12. dreezone

    හිතුවක්කාර ආදරය ..

    ඔය ඉතින්... හොඳම කෑල්ලට එනකොට ඉවර කරා... ඊලඟ එක ඉක්මනට දාපන් :)
  13. dreezone

    උතුරේ_යහපාලනය

    උඹත් පෝස්ට් එක දාලා තියෙන්නේ හරියට විස්තරේ තහවුරු කරගෙන නෙමෙයි නේ. අර ඕපාදූප වගේ අරයා කිව්ව ලු, මෙයා කිව්වාලු කියලා. ඊට පස්සේ පරණ පින්තූර දාල කියවන මිනිහගේ ඔලුවට දාන්නේ වෙච්ච සිදුවීම ගෑන නෙමෙයි වෙන දේයක්. දාපන් හරියට තහවුරු කරගත්ත නිව්ස් එකක්. ඔය කතාව 100% හරි නම් මේ රටේ හැමදේනාම වගේ ඕකට විරුද්ධයි.
  14. dreezone

    මහින්ද වන්දනා.

    ශා නියමයි නේ... ඉතින් ඉතින් එතුමා මොනාද කිව්වේ?
  15. dreezone

    උතුරේ_යහපාලනය

    බැලුම් බෝලයක් පිපුරුවාම ඔහොම සද්දේ එනවද.. ගොන් කතා කියන්න එපා බන්.... පොලිසියටවත් හොයාගන්න බැරි වින දේ හරියට දැක්කා වගේ නේ පෝස්ට් එක දාලා තියෙන්නේ ඒ මදිවට පින්තූරත් දාලා....නියමයි...
  16. dreezone

    උතුරේ_යහපාලනය

    පොලිසියට ඔච්චර හොයා ගන්න බැරි උනාද පිපිරුනේ බෝම්බයක්ද නැද්ද කියලා? මාරයි නේ.... අපේ මහේන්ද්‍ර රජ්ජුරුවෝ හිටියනම් මෙහෙම වෙයිද? නැද්ද මන් අහන්නේ
  17. dreezone

    40 වැනි උපන්දිනය දා?

    මචං.. පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් රකින්න ඕනේ පිලිවෙත් තියෙනවා. ඒක බුද්ධ ධර්මයේ කියලා තියෙනවා. අපි හරිනම් දානේ ගෙදරක උනත් මස් මාලු නොදී ඉන්න ඕනේ.
  18. dreezone

    මහින්ද වන්දනා.

    මාපා අයියාත් අපේ හිටපු ජනාධිපතිතුමා බලන්න එහෙම ගියාද?
  19. dreezone

    මහින්ද වන්දනා.

    මසුරං කතාව...

    No contents