1. JananRush

    මේකට මොකද කරන්නේ?

    facebook wada karayo kawda inne???
  2. JananRush

    මේකට මොකද කරන්නේ?

    ඇමෙරිකාව කොහොම සිලෙක්ට් වෙලාද මන්දා? එක වෙනස් කර ගන්නේ කොහොමද?
  3. JananRush

    මේකට මොකද කරන්නේ?

    පේජ් එකක් හැදුවා ප්‍රොමෝ එකක් දාන්න ගියාම State එකක් ඉල්ලනවානේ? කොහොමද ස්කිප් කරන්නෙ??
  4. JananRush

    පළවෙනි එක විද්දා... දෙවෙනි එක නෑලු... දැන් මොකද කරන්නේ?

    පෙබරවරි අන්තිමනේ ඒ කියන්නෙ එහෙනම් ශේප් එකක් තියෙවි
  5. JananRush

    පළවෙනි එක විද්දා... දෙවෙනි එක නෑලු... දැන් මොකද කරන්නේ?

    අපි මොන කරන්නඩ බන් වැක්සින් එක ඉන්ඩියන් එක ගැහව්වා... දැන් 2වෙනි එක විදින්න බඩු නෑලු... වෙන විදින්න එකකුත් නෑලු....
  6. JananRush

    Questions Facebook Group/ Page එකකින් හරී සල්ලි හොයන ක්‍රම ටිකක් කතා කරමුද?

    Facebook Group/ Page එකකින් හරී සල්ලි හොයන ක්‍රම ටිකක් කතා කරමුද?
  7. JananRush

    පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)

    ow ow link wada karanne na ne??????
  8. JananRush

    Permit එකකින් වාහනයක් ගෙන්නන්න කියලා බැලුවේ!

    ලඟදී වාහන ගන්න ඉන්න වගේම විකුණන්න ඉන්න සෙට් එකට් එක්ක කතා කරන්න බැලුවෙ...
  9. JananRush

    Permit එකකින් වාහනයක් ගෙන්නන්න කියලා බැලුවේ!

    Permit එකකින් වාහනයක් ගෙන්නන්න කියලා බැලුවේ! විස්තර දන්න ලඟදී අප්ඩේට් උන අය එන්න... පොඩ්ඩක්... විස්තර කතා කරන්න....
  10. JananRush

    Pixellu SmartAlbums 2020 වැඩ කරන එකක් හොයලා දෙන්න පුලුවන්ද?

    Pixellu SmartAlbums 2020 කියන සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන එකක් හොයලා දෙන්න පුලුවන්ද? පරණ ඒවා නම් තියෙනවා,,, ඒත් බැලුවේ 2020 එක ක්‍රැක් එකක් තියෙනවාද කියලා... පොඩි හෙල්ප් එකක් දෙන්න...
  11. JananRush

    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?

    dan e kiyanne okkoomala kamati new facebook ekata???
  12. JananRush

    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ.....

    Mavic Air tamai gannawa nam Baande... eth patta ganan ne appa! sensor back front dekama nadda machan???
  13. JananRush

    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ.....

    Drone walata kamati set eka na wage....
  14. JananRush

    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ.....

    warranty nam kohomat international ekak neda tiyenne?? custom clear karanna arawa mewata wada mehen ganna eka hodai wage neda... kohomada danne na drone eka? e ganata nam wasi.. mama baluwe eka parama amaruwen hari Fly More Combo ekama ganna... wenama battery gannawaata wada eka labaii register...
  15. JananRush

    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ.....

    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ..... දැනට ඩ්‍රෝන් යූස් කරන අයගෙන් අදහසක් දෙන්න.. ඒ ගානට වටිනවාද? රෙගිස්ටර් කරන්න කරදරද? කැමරා කොලිටි නම් හොඳයි කියලා රිවිව්ස් වල තියෙනවා....
  16. JananRush

    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?

    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්? Facebook Classic එකට මාරු වෙන්න වැඩ කරන විදිහක් තියෙනවාද?

    No contents