DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ.....

JananRush

Well-known member
  • May 17, 2006
    1,736
    166
    63
    Nittambuwa
    www.facebook.com
    DJI Mavic Mini 2 එකක් ගන්න ඉන්නේ..... දැනට ඩ්‍රෝන් යූස් කරන අයගෙන් අදහසක් දෙන්න..

    1. ඒ ගානට වටිනවාද?
    2. රෙගිස්ටර් කරන්න කරදරද?
    3. කැමරා කොලිටි නම් හොඳයි කියලා රිවිව්ස් වල තියෙනවා....
     
    • Like
    Reactions: usa_nihaal

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,736
    166
    63
    Nittambuwa
    www.facebook.com
    Mamat ganna ona
    God kiwwa cameralk ganna kiyala
    Unge 80$ witara wenasak tiyenawa 15000 witara wadiy
    warranty nam kohomat international ekak neda tiyenne?? custom clear karanna arawa mewata wada mehen ganna eka hodai wage neda...
    kohomada danne na drone eka?
    e ganata nam wasi.. mama baluwe eka parama amaruwen hari Fly More Combo ekama ganna...
    wenama battery gannawaata wada eka labaii

    register karana eka ?? loku awulak natiwa ati neda?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    35,989
    30,718
    113
    වොන්ඩර් ලැන්ඩ්

    sinhala raten ganna eka lesiy neda rata idala ena ekek ate genna bari nam hodama de eka

    Please contact us - Colombo Store - Hot Line - 011 7 817 870 - 72 Majesctic City ( MC), Bambalapitiya - 0117 21 29 29 Kandy Store – 081 223 3872 Himantha - 072 7 817 877 (Colombo Showroom Manager) Academy - 071 899 9996 (Ms. Raneesha ) Rental - 072 7 817 874 Services /Repair – 011 251 4338
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,109
    9,028
    113
    In the eyes of my girl
    ගානට වටිනවා
    126000 කැමරා එල්කේ එකේ කොම්බෝ එක
    ඩොලර් වලින් ගටෝතොත් 599 ..රු වලට හැදුවම 115 000 වගේ එනවා
    තවම පි ඕඩර්ස් තියෙන්නේ ලංකාවට එන්න තව සති 3 වත් යයි කිව්වා සමහරවිට ඊටත් වැඩි වෙයි

    ද්රෝන් එක නම් පොඩි බරත් අඩු
    ලොකු හුලන් වල නම් යවන්න අමාරු වෙයි
    විඩියෝස් වල නම් මම දැක්ක බීච් වල හිටන් යවනවා අවුලක් නැතුව
    ද්රෝන් 2ක 3 ක පොඩි බග්ස් වගයක් දැක්ක එක පර කඩන වැටෙන ඒවා .. ඒ ඇරෙන්න ලොකු අවුලක් නැ
    4K තියන නිසා වාසි
    අනික් එක කනෙක්ෂන් එක
    ඔකියු සින්ක් ඩ මොකක්ද එකක් තියෙනවලු
    කිලෝමීටර් 2 වගේ යනකන් සිග්නල් කට්ටක් වත් ඩ්‍රොප් වෙන්නේ නැ කියල තමයි දැක්කේ
    හැබැයි සෙන්සර් නැති නිසා පරිස්සමෙන් යවන්න වෙනවා
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,736
    166
    63
    Nittambuwa
    www.facebook.com
    sinhala raten ganna eka lesiy neda rata idala ena ekek ate genna bari nam hodama de eka

    Please contact us - Colombo Store - Hot Line - 011 7 817 870 - 72 Majesctic City ( MC), Bambalapitiya - 0117 21 29 29 Kandy Store – 081 223 3872 Himantha - 072 7 817 877 (Colombo Showroom Manager) Academy - 071 899 9996 (Ms. Raneesha ) Rental - 072 7 817 874 Services /Repair – 011 251 4338
    ow ow aniwa...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    35,989
    30,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගානට වටිනවා
    126000 කැමරා එල්කේ එකේ කොම්බෝ එක
    ඩොලර් වලින් ගටෝතොත් 599 ..රු වලට හැදුවම 115 000 වගේ එනවා
    තවම පි ඕඩර්ස් තියෙන්නේ ලංකාවට එන්න තව සති 3 වත් යයි කිව්වා සමහරවිට ඊටත් වැඩි වෙයි

    ද්රෝන් එක නම් පොඩි බරත් අඩු
    ලොකු හුලන් වල නම් යවන්න අමාරු වෙයි
    විඩියෝස් වල නම් මම දැක්ක බීච් වල හිටන් යවනවා අවුලක් නැතුව
    ද්රෝන් 2ක 3 ක පොඩි බග්ස් වගයක් දැක්ක එක පර කඩන වැටෙන ඒවා .. ඒ ඇරෙන්න ලොකු අවුලක් නැ
    4K තියන නිසා වාසි
    අනික් එක කනෙක්ෂන් එක
    ඔකියු සින්ක් ඩ මොකක්ද එකක් තියෙනවලු
    කිලෝමීටර් 2 වගේ යනකන් සිග්නල් කට්ටක් වත් ඩ්‍රොප් වෙන්නේ නැ කියල තමයි දැක්කේ
    හැබැයි සෙන්සර් නැති නිසා පරිස්සමෙන් යවන්න වෙනවා

    sensor case eka mokadda ban
     
    Mavic Air tamai gannawa nam Baande... eth patta ganan ne appa!
    sensor back front dekama nadda machan???
     
    • Like
    Reactions: usa_nihaal

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,109
    9,028
    113
    In the eyes of my girl
    Mavic Air tamai gannawa nam Baande... eth patta ganan ne appa!
    sensor back front dekama nadda machan???
    සෙන්සර් තියෙන්නේ යට විතරයි
    landing එක විතරයි සෙන්ස් වෙලා වැඩ කරන්නේ
    මවික් එයා 2 එක ලක්ෂ 2 පැනල
    ගන්නවා නම් හොදම එක දැනට තියෙන එත් අපරාදේ කියල හිතෙනවා

    මිනි 2 එකේ කලර් ප්‍රොෆයිල් නැ HDR ෂොට්ස් නැ ඇක්ටිව් ට්‍රැකින් නැ
    ගොඩක් බේසික් සෙටින්ග්ස් අතින්
    බිගිනිය ඩොරන් එකක්
    හැබැයි ඔය ගානට ඔච්චර දුර යන හොද කැමරා තියන ද්රෝන් එකක් නැ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,212
    2,469
    113
    case nedda ban owa use karaddi? hena restrictions godak thiyenawa neda? apita ona widihata use karanna puluwanda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,109
    9,028
    113
    In the eyes of my girl
    2.15 ta mavic air2 ganna eka labay ne

    ලක්ෂකේ වෙනසක් කියන්නේ පොඩි නැනේ
    මැවික් එයා 2 ඇවිල්ල ප්‍රොෆෙෂනල් එකක්
    මිනි 2 එක බේසික් ද්රෝන් එකක්
    හොබී එකට යවන්න කැමති අයට

    මැවික් එක අරන් ආතල් එකට යවනවා නම් පාඩුයි
    එකයි වෙනස

    හොදට වටපිට බලල ද්රෝන් එක යවනවා නම් කිසි අවුලක් නැ ඉතින්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    35,989
    30,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලක්ෂකේ වෙනසක් කියන්නේ පොඩි නැනේ
    මැවික් එයා 2 ඇවිල්ල ප්‍රොෆෙෂනල් එකක්
    මිනි 2 එක බේසික් ද්රෝන් එකක්
    හොබී එකට යවන්න කැමති අයට

    මැවික් එක අරන් ආතල් එකට යවනවා නම් පාඩුයි
    එකයි වෙනස

    හොදට වටපිට බලල ද්රෝන් එක යවනවා නම් කිසි අවුලක් නැ ඉතින්

    api kalawal wala ehema yawala gas wala pataleyda danne na neda ban mini2 eka
    biwwama pissu kelinawane :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,109
    9,028
    113
    In the eyes of my girl
    api kalawal wala ehema yawala gas wala pataleyda danne na neda ban mini2 eka
    biwwama pissu kelinawane :(

    ලක්ෂයක් වටින් ද්රෝන් එකක් කවුද භල්ලෝ බිල උඩ අරින්නේ
    තොට අන්දකයිප්පුද
    කැලවල් වල අරින්න බැ ඕක අහසේ යවපන් එතකොට අවුලක් නැ