සීනි බදු මංකොල්ලය සරළව
=========================
සීනි ආනයනට පනවා තිබූ බදු රු. 50 සිට ශත 25 තෙක් අඩු කිරීමෙන් ගෝඨාභයගේ ගජ මිතුරා වල ශැංග්‍රිලා හෝටලයේ සහ විල්මා ට්‍රේඩින් හි අධිපති එක රැයකදී රට තුලට වරායෙන් මුදවාගත් සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි.
එමඟින් රජයට සීනි කිලෝ එකකින් රු. 49.75 ක...