ඒක මේ රටේ තියෙන system එකේ අවුලක් කියල උබට තේරෙන්නේ නැද්ද පොන්ස්' ජනප්‍රිය පාසල් වලට යන උන් පොර කරන්නේ උබල වගේ දුපත් වාසින් තමයි. ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ බහුතරයක් ඉන්නෙත් උබල වගේ සුදු හුණු මුනේ ගාගත්ත රිලව් වෙච්ච එක. සමාජයේ පිළිගනිම ලැබෙන්න ඕන උගත්කමට,බුද්ධිමත් කමට මිසක් පාසලේ නමට නෙවෙයි.