1. SaJitH.j.a

    රැඩිකල් පුස්සෝ

    රැඩිකල් කාක්කො ටික සේරම ගිහින් වහන්නේ පල්ලියේ අල්තාරේ උඩ තමයි :D
  2. SaJitH.j.a

    job nathi ayata job hoyala denna udau karamuda mchanla?

    මාතර ගාල්ල අවටින් ජොබ් එකක් තියේනම් කියන්න මචන්ලා' a/l විතරයි තියෙන්නේ' esoft එකේ hnd එකක් කරනවා දැනට :)
  3. SaJitH.j.a

    What is your Rep power?

    5i apitath rep dendoo :)
  4. SaJitH.j.a

    අල්‍ලාගේ_රස්තියාදුව

    අවුරුද්දකට සැරයක්වත් ඔය වගේ කබ්බෙක් ෆෝම් වෙලා ඔලුවේ තියෙන මොකක් හරි විකාරයක් දාල පොතක් ලියල නැත්නම් ටෝල්ක් එකක් දීල හිට් වෙන්න හදනවනේ'උන්ව දේවත්වයෙන් සලකන මන්දමානසිකයෝ ටිකකුත් ඉන්නවා' ඕව එච්චර හිතට ගන්න ඕන ඒවා නෙවෙයි :D
  5. SaJitH.j.a

    අරුම පුදුම සිද්දි

    මට නිතරම 33 පේනවා . නිකමට මතක් වෙලා වෙලාව බැලුවත් 33 පෙන්නන්නේ ඔරලෝසුවේ. :D
  6. SaJitH.j.a

    English ගොඩ දාන්න british way එකෙ RS 63,000/= කෝස් එක හොදද ?

    english kese wethath kelleknm set karaganna puluwan :D (athdakimen kiyanne)
  7. SaJitH.j.a

    මෙහෙම කරලා තියේද.

    :yes::yes::love::love:
  8. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    ලංකාව බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියන එකනේ උබේ ප්‍රශ්නේ ' බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල තේරුම් කරන්නම් ප්ප්‍රයිමරියේ ඉදල 5 වසරටවත් ගියාම. :lol::lol:
  9. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    උබේ එකනම් අප්පගේ නෙවෙයි වඳ පුංචි අම්මගේ කන්තෝරුවේ register කරලා තියෙන්නේ වගේ පේන්නේ :P
  10. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    උප්පැන්න සහතිකයේ 2.ඇ ප්‍රශ්නය බලන්න :(
  11. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    උප්පැන්න සහතිකයේ ආගම තීරුවේ සිංහල බෞද්ද කියල තියෙන එවුන් 70.2%ක් ලංකාවේ ඉන්නවා' sure නැත්නම් D.A office එකකටවත් ගිහින් පොඩ්ඩක් අහල දැනගනින් :lol::lol:
  12. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    ලංකාවේ එතකොට බහුතරයක් ඉන්නේ මොක්කුද බන්' ලංකාව බෞද්ද රටක්ද නැද්ද කියල google කරලවත් පොඩ්ඩක් බලපන් :lol:
  13. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    ගෑනි ගෙදරට වෙලා ඉන්නකොට ගෙට පැනල හුකනකොට එතනත් පොඩි අවුලක් තියෙනවනේ මචන්. සුද්දෝ ඇවිත් රට බලල යන්නේ නැතිව ගණිකා මඩම් අස්සේ රිංගන්නේ මොකටද.ඔච්චර වැදගත් සුද්දෝනම් :P
  14. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    කතෝලික කිව්වට මුන් කතෝලික ජෙප්පෝ' ලංකාව බෞද්ද රටක්ද කියලවත් මුන් සම හරක් දන්නේ නෑ :D
  15. SaJitH.j.a

    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    මම මාස 8ක් thailand හිටියා' මේ කියන විදියට ගණිකා පුරයක් විදියටනම් දැක්කේ නැහැ මම' අනිත් එක thailand වල prostitution illegal' කාලකන්නි හිගන සුද්දෝ sex tourism වලටම thailand එන එක නිසා තමයි මේවා වැඩි' මේක දාපු එකගේනම් අදහස බෞද්දාගමට ගහන්න මිසක් thailand ගැන කතා කරන්න නෙවෙයි වගේ :D
  16. SaJitH.j.a

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    agency එකක් දැම්මොත් මොකද' biscuit,yogurt etc (බිත්තරත් හොදයි) :D
  17. SaJitH.j.a

    මෙඩිසින් හීනෙ බොදවෙලා යයි ද?

    (කොන්)දොස්තර ජොබ් එකක්නම් තියෙනවා' ඕක හරිගියේ නැත්නම් කියන්න :)

    No contents