Travel ශ්‍රී ලංකා Thread එකට මම ගිය තවත් හොටෙල් එකක් ගැන කියන්න යන්නේ.මේක පාසිකුඩා හරියේ තියෙන්නේ මාලු මාලු තමා මේකේ නම.මේකටත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාර්ඩ් එකට 50% ඔෆර් එකක් තිබුන.
Full Board Double Room eka 12000k une.ekekgen 6000i
api mehe giye Train eke.hotel 1 Lassanai.රූම්ස් එහෙමත්...