Travel ශ්‍රී ලංකා Thread එකට මම ගිය තවත් හොටෙල් එකක් ගැන කියන්න යන්නේ.මේක පාසිකුඩා හරියේ තියෙන්නේ මාලු මාලු තමා මේකේ නම.මේකටත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාර්ඩ් එකට 50% ඔෆර් එකක් තිබුන.
Full Board Double Room eka 12000k une.ekekgen 6000i
api mehe giye Train eke.hotel 1 Lassanai.රූම්ස් එහෙමත් හොදා,ජෙට්ස්කි එහෙමත් තියෙනවා 2500ක් වෙනවා විනාඩි 15ක්.හැබෑ තනියම යන්න දෙනවා ඒක තමා හොද.හොටෙල් එකේ කෑම රසයි.කන්ඩලම තරම් ලොකු ස්ප්‍රෙඩ් එකක් නෑ
හෝටලේ දවල් වෙලාවට මුහුදේ ඉදල බලනකොට පේන විදිය
Dinner Time
රෑට පූල් එක පේන විදිය
Jetski Time
බීච් එකට ගියාම ගත්ත පික් ටිකක්
ගිහින් නැති අය යන්න හොද හොටෙල් එකක්.