රෝත්වයලර් බල්ලො ගැන Thread එකක් ලියන්න කියල හිතුන.රෝත්වයලර් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇතිකරන බ්රීඩ් එකක්.තව සමහර අය මෙයාව ඇතිකරන්න බයයි.මට නම් කියන්න තියෙන්නේ මෙයා ඔය කියන තරම් වස නෑ.මොකද මගේ ගාවත් එකෙක් ඉන්නවා.ඕනෑම බල්ලෙක් අපිට වස වෙන්න හදන්න පුළුවන් උව ගැටගහල හැදුවොත් ඕනෑම බල්ලෙක් වස...