1. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    නමුත් ඔය නීති තියෙනවලු මචං.නමුත් සාමාන්‍යෙන් ඩුබායි කියන්නේ අනිත් අරාබි රටවල් වලට වඩා නිදහස උපරිමයෙන් තියෙන රටක්.
  2. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න [/IMG] ඔබ ඩුබායිහි රැකියාවකට යන්නේ නම් හෝ එහි සංචාරය කරන්නේ නම් හෝ එහි පවන්නා නීතිය ගැන අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් මුස්ලිම් රටවල පවත්නා ඉස්ලාමීය නීතිරීතී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, රටින් රටට බලපවත්නා නීතිමය තත්වයන් අදාළ රටේ...
  3. loku_pappa1

    කොන්ඩම්+21

    ඒ තරං පුංචිද බං
  4. loku_pappa1

    එලකිරිය ගැන් ප්‍රශ්නයක්

    එලකිරිය ගැන් ප්‍රශ්නයක් මචංලා සයිස් එකෙන් වැඩි ෆොටෝ එකක් කොහොමද නූලක අමුනන්නේ?උපරිම සයිස් එක 19kb කියලා තිබුනට ගොඩක් අය ඊට වඩා ලොකු ෆොටෝ තෙඩ් එක්ක දානවනේ.ඒ කොහොමද?
  5. loku_pappa1

    කිරිය ගැන?

    කොහොමද බං ත්‍රෙඩ් එකකට ලොකු ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ?
  6. loku_pappa1

    කොළම්බියන්ස්

    සුපිරි Rep+
  7. loku_pappa1

    මොකක්ද මේ "චීන කටු චිකිත්සාව"......

    මටත් අකලට හිසකෙස් පැහෙන සීන් එකක් තියෙනවා.ඕකේ ප්‍රතිඵල එන්න කොච්චර කාලයක් යයිද ?
  8. loku_pappa1

    කවීෂා අයේශානි සහ නාමල් රාජපක්ෂ

    මෝඩ $#න්නෝ cctv එකේ වදින එක තියෙනවනම් ඔතන ලොකු සීන් එකක් උනානම් ඒක මුලින්ම ප්‍රසිද්ද වෙන්නේ
  9. loku_pappa1

    නොරොච්චෝලේ_පිපිරීමක්'

    ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනිමේ පලමු පියවර එසේ දියත් වූ වගයි¡
  10. loku_pappa1

    සිරියාවේ මොකද වෙන්නේ-2

    ඇමෙරිකාවට රිදෙන්න ත්‍රස්තවාදීන්ට බැට දෙන රුසියාවට ජය!
  11. loku_pappa1

    "හායි මම අලුතෙන් ආවේ"

    ඇත්තටම මේක පට්ට පොට් එකක් බං.
  12. loku_pappa1

    සුර පප්පා - සිරස

    උබේබටෙන් ගනින්

    No contents