1. loku_pappa1

    ගුවන් සමාගමක් ලාභ ලබන්නට නම්…

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති යානා ගනන 21කි.ඒ A 330-13 A321 -2 A 320-6 A350wxb -3 (ඇනවුම්) වශයෙනි. මෙයින්, ගුවන් යානා 10ක් වසර 8කට වඩා පැරණි යානා. ගුවන් යානාවක වයස වසර 7ට වඩා වැඩිවීමේ දී නඩත්තුව සහ අමතර කොටස් සඳහා වැඩි මුදලක් ගුවන් සමාගමට දරන්නට සිදුවෙනවා. Airbus A350-WXB කියන්නේ සුවිසල් ගුවන්...
  2. loku_pappa1

    ගුවන් සමාගමක් ලාභ ලබන්නට නම්…

    sri lankan airline ලාභ ලබන්නට...... ගුවන් සමාගමක් ලාභ ලබන්නට නම්… ලංකාවේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සමාගම. දැනට මෙය පූර්ණ ලෙස රජයට අයිති සමාගමක්. උගන්ඩාව සහ බටහිර ඉන්දීය දූපත් ආදී රටවල් කීපයක් හැරුනු විට ලෝකයේ බොහෝ රටවලට ජාතික ගුවන් සේවාවක් තිබෙනවා. මූලික පහසුකම් සහිත අඩුමිළ ගුවන්...
  3. loku_pappa1

    අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න

    මගෙ යාළුවෝ ගොඩ දෙනෙකුත් ඔය ALTAIR building එකේ වැඩ.මමත් උන්ගේ ෆෝන් වලින් බලලා තියෙනවා ෆිනිෂින් ඉවර උනාම බිල්ඩින් එක තියෙන හැටි.තව නෙට් එකෙනුත් බලලා තියෙනවා.හැබැයි මෙහෙම විස්තර ගොඩක් දැන ගත්තෙ අද.:yes: මම දන්න විදියට බිල්ඩින් එක ගහන්නේ ඉංග්‍රීසි 'A' අකුරේ හැඩේට.(altair පටන් ගන්නේ A අකුරෙන්...
  4. loku_pappa1

    E bay Helup

    උඹට ඒ බඩුව පෝස්ට් කරන බෑග් එකේ උගේ නම ගහලා ඇති බලපං
  5. loku_pappa1

    වාස්තු විද්‍යා උදවු

    ප්ලෑන අදින්න නම් කට්ටිය ගොඩක් ඉන්නවා බං.මං සිවිල් ඉන්ජිනියස්ලත් එක්ක වැඩ කරන්නේ.ඒත් උන්දලාට වාස්තු විද්‍යාව ගැන ලොකු දැනුමක් නෑ.තෑන්ක්ස් සයිට් එකේ ලින්ක් එක දැම්මට
  6. loku_pappa1

    වාස්තු විද්‍යා උදවු

    ස්තූතියි සහෝදරයා
  7. loku_pappa1

    10කට ෆෝන් එකක්

    Samsung Galaxy J1 Nxt හොඳයි Price Range එක යන්නේRs. 8,900 to Rs. 12,900 NETWORK -GSM / HSPA LAUNCH -2016, February BODY Dimensions 126.6 x 63.1 x 10.8 mm (4.98 x 2.48 x 0.43 in) Weight 123 g (4.34 oz) SIM Dual SIM (Micro-SIM, dual stand-by) DISPLAY Type TFT capacitive touchscreen...
  8. loku_pappa1

    වාස්තු විද්‍යා උදවු

    නිකෝ මං එලකිරියට අළුත් කොහොමද සර්ච් කරන්නේ?:baffled:
  9. loku_pappa1

    වාස්තු විද්‍යා උදවු

    වාස්තු විද්‍යා උදවු මචංලා මං අළුතින් ගෙයක් හදන්න යන්නේ මේ දවස් වල ප්ලෑන අදින්න කරුණු ටිකක් හොයනවා. එලකිරියේ වාස්තු විද්‍යාව ගැන ලිපි පලවී තිබේද?:rofl: පලවී තිබේ නම් ඒ ලින්ක් සොයා ගන්නේ කෙසේද?:confused:
  10. loku_pappa1

    ඉඩම් ගනිමු ...ගෙවල් හදමු

    ඉතිරියත් දාපන්
  11. loku_pappa1

    තහනම් web site වලට phone එකෙන්ම රිංගමු.

    තහනම් web site වලට phone එකෙන්ම රිංගමු. හැමදාම කිරියට ගොඩවැදිලා කවුරු හරි ලියන නූලක් බලලා යන මටත් හිතුනා කිරියේ සාමාජිකයෙක් වෙන්න.:D ඕං එහෙනම් හා හා පුරා කියලා දාන පළවෙනි පෝස්ට් එක ඈ:yes: ජංජාලේ කරක් ගහනකොට අපේ රටේ කස්ටියට මතුවෙන ලොකු ගැටළුවක් තමයි සමහර site වලට පිවිසීමට නොහැකි වීම.:shocked...
  12. loku_pappa1

    අරසිමලේ සිදුවීම

    මචං දැං අවුරුද්දකට විතර ඉස්සර මමයි තව යාළුවෝ දෙන්නෙකුයි ගියා ඔය පන්සලට වෝටර් ෆිල්ටර් එකක් හයි කරන්න.මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා හරිම සීලවන්ත ගුණවන්ත ස්වාමින්වහන්සේලා පිරිසක්.ඒ පැත්තේ සිංහල බොහොම සුළුතර පිරිසක් ඉන්නේ.වැඩි හරිය මුස්ලිම්.පන්සල හරියේ නේවි කෑම්ප් එකකුත් තියෙනවා.ඒ නිසා පන්සලට...
  13. loku_pappa1

    උදව් කරන්ඩෝ 27+

    මචං සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා හස්ති ශක්ති කියලා බෙහෙතක්.මහ ලොකු ගානක් වෙන්නේ නෑ.අරං කාපං

    No contents