මචන් මම දැනට Alto එකක් පදින්නේ...
සතියේ දවස් පහම පිලියන්දල ඉදල 18KM විතර Officed එකට එනවා. හවසටත් එහෙමම තමා
තව මගෙ ගෙවල් මාතර, wifeලගේ ගෙවල් කුරුණෑගල.
මාසෙකට දෙපාරක් විතර එක්කො මාතර නැත්නම් කුරුණෑගල යනවා.
තව අපි දෙන්නටම රට වටේ ඇවිදින පිස්සුවකුත් තියෙනවා.
තෙල් ගහනවා විතරයි මතක
Hybrid එකක්...