coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන් මම දැනට Alto එකක් පදින්නේ...


    සතියේ දවස් පහම පිලි‍යන්දල ඉදල 18KM විතර Officed එකට එනවා. හවසටත් එහෙමම තමා
    තව මගෙ ගෙවල් මාතර, wifeලගේ ගෙවල් කුරුණෑගල.
    මාසෙකට දෙපාරක් විතර එක්කො මාතර නැත්නම් කුරුණෑගල යනවා.
    තව අපි දෙන්නටම රට වටේ ඇවිදින පිස්සුවකුත් තියෙනවා.

    තෙල් ගහනවා විතරයි මතක



    Hybrid එකක් තමා බැලුවේ. ඒත් brand new ගන්න බෑ අතේ තියෙන ගාන හැටියට. උපරිම 45ක් වගේ තමා තියෙන්නේ.(Alto එකක් කීයකට හරි දුන්නට පස්සේ)


    මේ ගානකට යන්න පුලුවන් හොද Hybrid වාහනේ මොකද්ද?
    Battery ය දාන්න බලාගෙන හරි, cells replace හරි කරන්න බලාගෙන




     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks machan.
    Aqua tikak paranai wage neda? Axio eka nam shape. sedan type nisa...
    me ganan walata 2014 wage neda yanne? eta aluth ewa ganan wedi weida?

    Axio supiri... market eka hoday ne. wikunanna puluwan ona welawaka... ganna puluwan nam hoday.... gaana poddak wadi wey ne ube gaanta wadaa

    prashne thiyenne aragena battery danna set unoth ekatath 250k 300k awama ona wey ne. hybrid nathi axio aragenath wadak naa. ekay aqua kiwwe...


    P.S. Axio- hybrid eke wagon eka nam gaana tikak aduwata yanne. ekath balapan
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wagon වල තමා මිනී ගෙනියන්නේ.. දැන් මතක් උනාද wagon...


    ow issara 1990-1999 wage AD wagon thama mini geniyan hearse walata convert karanne. mokada mini geniyana ewwa ganan nisaa.... :yes::yes::yes::yes:2000 paninakota ehema kalama ida madi wana nisa van walata maaru unaa. aatha palath wala thamath thiyanawa ewaa...
     
    Last edited: