1. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    එතකොට ආච්චිද එකිව බලාගන්නේ දැන් :shocked:
  2. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    අපෝ මේකේ ඉන්නේ 80% ක්ම කෙල්ලෝ කොල්ලෝ වගේ රඟපාන
  3. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    බෑ බං උන්ට හොද නෑනේ මං කියන එක එකෙක් පඩිත් එපා කන්න බොන්න දුන්නත් ඇතිත් කිවුවා
  4. Heisenbaerg

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් (nadun26)

    සිරාවට දුක හිතුනා බං ! උබ හොද එකෙක්
  5. Heisenbaerg

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් (nadun26)

    මචං මම මේකේ සිනියර් මෙම්බර් කෙනෙක් වගේම ඩොක්ටර් කෙනෙක් මෙහෙම හිටියට :P නිවාඩු වෙලාවට ගෙදරට වෙලා වැල කතා ලියනවා මං බැළුවේ ඒවා මගේම වෙබ් සයිට් එකක් හදලා විකුනාගන්න ඔය වැඩේට මරුම පොර තමයි නදුනයා උබ කැමතිනම් මට කොටේෂන් එකක් දාහන්....
  6. Heisenbaerg

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් (nadun26)

    Cooking Talk වල දැම්මේ මේකේ එයා වැඩිපුර එන්නේ Cooking Talk වල කියලා එකෙක් කිවුවා!
  7. Heisenbaerg

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් (nadun26)

    මචං මේකේ ඉන්නවා nadun26 කියලා මෙම්බර් කෙනෙක් එයාගෙන් web site එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවද? බං මටත් ඔනේ වෙබ් සයිට් එකක් හදාගන්න ඌව දන්න පොරගෙන් සයිට් එකක් හදා ගත්ත කෙනෙක් ඒ ගැන විස්තර කියන්න
  8. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    උබලා මට විශ්වාසයිනේ ඒකයි මේකෙන් හෙව්වේ අම්මෝ මට PM එවලා තිබ්බා ගොඩක් තෑනක්ස් ඔක්කොටම අනිද්දාට ඉන්ටවිව් කෝල් කරන්න ඉන්නේ :P :love:
  9. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    සෑහෙන දෙයක් දැනගත්තා
  10. Heisenbaerg

    Okkoma Badu Awa Sinhalu!

    දෙයියගේ පනාමල්ල!
  11. Heisenbaerg

    පියෙස්ටා මෙට්ට හොදද ?

    කුඩැල්ලව මෙට්ටේ තියන්න බෑ කියන්නේ ඒකනේ :P :lol: :lol:
  12. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    දන්නෑ මචං කඩවල නම් කෙල්ලෝ 15000ටත් මැරීගෙන පැය 12ත් වැඩ කරනවා (ෆාමසිවල ෆැන්සි සොප් වල වගේ) හැබැයි නිදහසේ ගෙදරක වැඩ කරන්න එකෙක් නෑ
  13. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    කොල්ලා බයවෙලා මං කතාකරලා අහයි කියලා :P :lol::lol:
  14. Heisenbaerg

    වැඩි දෙනාගේ කැමැත්ත පරිදි - මෙන්න ඒ ක්‍රමය - දැන ගෙන ජය ගන්න

    රතු මිරිස් තහනම් කලොත් නරකද ඉස්සල්ලාම :P
  15. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    උබ කවුද බොලේ ඇලිස් එකේ වගේ බොරු කොන්ඩයක් දාගෙන එන්න නේද කල්පනාව! ඒවා හදේ පුතෝ එන කොටම පුමුතිරි බව චෙක් කරලා ගන්නේ හරිය!
  16. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    නැවතිලා වැඩ කරනවා නම් මාසෙට 15000ක් දෙන්න පුළුවන් එයාගේ කන්ටැක් නම්බරේ කියහන් මචං මං කතා කරලා බලන්නම්!
  17. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    ඔය ඉතින් කිවුවේ!:shocked: මගේ වයිෆරෙත් මේකට එනවා කමෙන්ට් කියවන්න:eek: කපහන් කපහන් ඔය කමෙන්ට් එක නැත්නම් මට ඊලගට ගෑනියෙක් හොයන්නත් ඇඩ් දාන්න වෙනවා මේකේ!:angry::angry::angry:
  18. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    ඒක ඉතින් සාකච්චා කර බලා තමයි කියන්න වෙන්නේ! ඉන්ටවිව් තියන්නේ වයිෆරේ තමයි:P
  19. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    වැඩේ හරි ගියේ නැත්නම් ගෙදරට තවත් වයිෆ් කෙනෙක් ගේන එක ලේසියි වගේ වැඩට කෙනෙක් හොයනවට වඩා!
  20. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    හායි මචං කොහොමද කාලෙකින් :P

    No contents