1. Heisenbaerg

    NASA ekata yanne kohomada?

    google map එකෙන් පාර හොයා ගනින් මං හොයා ගන්නේ එහෙමයි!
  2. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    ඇයි බං ලංකාවේ කෝටි දෙකකට වඩා මිනිස්සු ඉන්නවා දැනට 50000කට විතරම මාස 2ක් ඇතුලත කොරෝනාත් හැදුනා නම් කෝල් 50000ක් එනවා කිවුවොත් පුදුම වෙන්න ඕනෙද?
  3. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    50k 60k කියන්නේ 50000 ක් 60000ක් ද කොහොමද බං එච්චර call තොගයක් හැඩල් කරන්නේ එක පාරo_O
  4. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    එහෙම කියන්න ගියොත් මට වෙන්නේ අර බුරුවා විකුනන්න ගෙනිච්ච තාත්තයි පුතාටයි වෙච්ච දේ තමයි අන්තිමට:lol:
  5. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    වයිෆ්ව බලා ගන්නම් බබාව බලාගන්න කෙනෙක් තමයි හොයන්නේ! :P
  6. Heisenbaerg

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් උවමනායි!

    බබාල බලාගන්න + ගෙදර උයන පිහන වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි . Wife ගෙදර ඉන්නවා . උදව්වට තමා කෙනෙක් හොයන්නෙ . බෙහෙත් ,කෑම බීම , නවාතැන් පහසුකම් ඔක්කම දෙනවා .දන්න කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකට contact කරල දෙන්න(කුරුණෑගල අවටින්නම් වඩාත් හොදයි ). සැ . යු - දැනට කුරුණෑගල ඉන්නේ . කොරෝනා සමතයක් උනාම...
  7. Heisenbaerg

    Textile bags print බෑග් කරන තැනක්

    කඩේ නම tulip කියලා දාගනින් ආයේ බැග් ගහන්න සල්ලි වියදම් කරන්න ඔනේ නෑ බොට!
  8. Heisenbaerg

    උදේ එකෙක් ට Phone එකෙන් බැන්නා ඌ පොලිසි යනවා කි&#351

    එලකිරියේ ඉන්නේ බාගෙට බාගයක් තනිකර පිස්සෝ බං උබටත් මටත් පොඩ්ඩක් හරි පිස්සු ඇති මේකට නිතර එන්න
  9. Heisenbaerg

    Sinduwak mathak karala diyaw

    අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් අතරින් පතරින් නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැණ්ඩලින් වයලින් වයලින් ගෝවේ නොනැසෙන වයලින් වියෝලෙ මා සනසන වියෝලේ වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ ඔබේ මිහිරි නදට නිදැල්ලේ නැළවේ ළදරුවො රන් තොටිල්ලේ වියොලේ ඔබව නෑ මං හැර ගියේ සංගීත සාස්තරේ කුමාරියේ විනෝදේ ඔබනේ සුර ලියන්ගේ...
  10. Heisenbaerg

    අළුත් හෙළ උරුමය

    අනේ පලඩෝ යන්න මගුල! හෙල වෙදකම හොද තැන් තියනවා හැබැයි හැම එකටම හෙල වෙදකම හොදයි කිය කියා මැරෙන ගොබ්බයෝ නිසා තමයි වටිනා හෙල වෙදකමත් හෑල්ලු වෙන්නේ ! කුජිතයි බං කුජිතයි! (කොයි දේෂපාලුවත් එකයි මට ඔය එකෙක් නෑ අපිට ආදරේ එකෙක් පාටලිට හුණු ගාන්නේ නෑ පොරත් ඩිල් කාරයෙක් එච්චරයි )
  11. Heisenbaerg

    07 07 07 XX 07 - Mobitel Vip numbers . 999 rs Only

    Nadun26 මුට සිම් එකක් විකුනමුද...
  12. Heisenbaerg

    සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

    අලුත් ආතල් එකක් :D :lol:
  13. Heisenbaerg

    තමන්ගෙ කෙල්ල නොවෙන කෙල්ලෙක් එක්ක බයික් එකේ

    කෙල්ලෙක් උබෙන් ඉල්ලුවොත් විතරක් ලිෆ්ට් එකක් දීපන් ඒත් ටිකක් හිතලා මතලා කෙල්ල ගැන හොයලා බලලා හැබැයි ගොඩක් වෙලාවට හොද හැදිච්ච පවුලක කෙල්ලෙක් තමන්ගේ කෙනෙක් ගෙන් ඇරෙන්න වෙන කෙනෙක් ගෙන් ලිෆ්ට් එකක් ගන්නෑ මලාට ලොකු අමාරැවක වැටිලා හිටපු වෙලාවක ඇරෙන්න.... කුඩු කේස් වල සම්බන්ද කෙනෙක් එහෙම වැරදිලා හරි උබ...
  14. Heisenbaerg

    තමන්ගෙ කෙල්ල නොවෙන කෙල්ලෙක් එක්ක බයික් එකේ

    හොදැවැයින් කෙලෝ ගන්න හදන්නේ ඔබතුමා!
  15. Heisenbaerg

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    කොපි කරාට සම කල නොහැක lol
  16. Heisenbaerg

    IPA (Iso Propyl Alchol)- Rs. 97,500/-

    තනියම බොන්න බැරැව ඇති අපිටත් සෙට් වෙන්න කතා කරනවා වෙන්න පුළුවන් :P
  17. Heisenbaerg

    IPA (Iso Propyl Alchol)- Rs. 97,500/-

    487යි සත 50 යි බං!
  18. Heisenbaerg

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    සෛද්ධාන්තිකව මිනිස් උපතක් කකුල් 2යි අත්දෙකයි මුනයි කටයි උපතින්ම පිහිටලා තියනවා! ප්‍රදාන ආහාරය බත් පොලවේ පය ගහලා ජීවත් වෙනවා..... (ඔහොම කිවුවොත් පුදුම වෙන්න එපා)
  19. Heisenbaerg

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මදැයි මුංගෙන් කේන්දර ඇහුවා!
  20. Heisenbaerg

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මිනිස්සු එහෙමනේ ඉතින්

    No contents