ඉස්සල්ලා සිස්ටම් එකක් හදලා හැමදේම ඇනලයිස් කරන්න පුළුවන් ක්‍රමයක් හදපන් ඒ ක්‍රමයට කරනකොට උබට ලාබයක් තියනවා නම් විතරක් වැඩේට අතගහපන් නැත්තනම් වැඩේ කරන එක අතැරපන් කඩ විලින් ලොකු ලාබ නෑ පොඩි ලාබේන් සල්ලි වටේ කරකවන එක තමයි කරන්නේ හොරකම් උනොත් බඩු අපතේ ගියොත් පාඩුයි!