උඹ කොහෙන්ද බං ඔය ෆොන්ට් එක කොපි කරගත්තෙ. ආණ්ඩුවෙ දූෂණ ගැන නම් කියන එක එළ. හැබැයි යුද්ධෙ කාලෙ ඔය සිරසෙ නිවුස්වල මොනවද දන්නෑ නේද පෙන්නුවෙ. ? අනික ජයලත් ජයවර්ධනලා.. වික්‍රමබාහුලා කරන පාහර වැඩ ගැන මුකුත් දාන්නේ නැත්තෙ ඇයි දන්නෑ නේද ? කරූ ජයසූරියලා වගේ හොරු උපාසකයො කරලා පෙන්වන්නේ ඇයි දන්නෑ නේද? සතොස...