ඉතින් අපි පුංචි වැඩක් කරා :love:
@batwise අපිට දරුවෙක්ව සම්බන්ද කරලා දුන්නා බලන්ගොඩ දියවින්න කියන ගමෙන්.
ඊලග අවුරුද්දේ ජපුර, කළා අංශයට තේරුණ ළමයෙක්. ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවා කියුවා.
ඉතින් අපිට තොරතුරු හම්බුනේ අගහරුවාදා හවස. ඉස්කෝලේ දෙතුන් දෙනෙක් එකතුවෙලා ලැප්ටොප් එකක් අරගෙන ගිහින් අපි...