1. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    ආයේ නුල් දාන්න එපා බන්. සීමාවක් තියාගනින්
  2. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    @dilann බැහැපන් පරයෝ එලියට. තොපේ වස්තිය තමයි මේ. #සුදුවෝල්ටර්_නැවතඑන්න2025
  3. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    රියල් වෙසකම් මේවානම්
  4. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    Eki heta eka aran ofz yanawa. Mama bus eke enawa
  5. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    මම තනියම ගිහින් එන්නම්. නැත්නම් උගේ වියදම් ටිකත් මට වැටෙන්නේ
  6. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    බස් එකේ යන්නේ. සල්ලි අරන් එන්න කියහන්
  7. Walter White

    මහින්දගේ නිවස CID යට..🛑

    මුලින්ම කියපන් ඔය රෙද්දේ මයිනා තාම ඉන්නවද? ගියාද?
  8. Walter White

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මේකට මචන් අපි කිරියේ එකතුවෙලා වැඩක් කරමුද? රොක්ස් මල්ලිව සෙට්කරන්? @rox2030
  9. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    සෙනසුරාදා මචන් - 6
  10. Walter White

    නිරන්ග කියලා මානසික ලෙඩෙක් ඉදියා නේද?

    වට්ටක්ක වෙසිගෙ පුතාලා එක්ක, ග්‍රහලෝක පොන්නයෙක් බිජු කොටවගෙන නේද?
  11. Walter White

    හොරබඩු 😯😯😯

    ඉතුරුවා 😆 ඩොබි චූන් 🙃
  12. Walter White

    RIP ආරාමේ ඇන්ටි 🥺

    තට්ටෙ හඩයි, ඇන්ටි නිහඩයි 🫠
  13. Walter White

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මචන් තොරතුරු ටික දෙන්න. අපි වැඩේට බහින්නම්
  14. Walter White

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    ලෝකය පැවතුනේ ලිංගිකත්වය මතයි. එමනිසා දිගටම එය රැගෙන යන්න
  15. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    තුති මචන්. අපි ගෙදරට පොඩි බඩු ටිකකුත් ලෑස්ති කරනවා. යාලුවෙක් වාහනේ අරන් එනවා කියුවා බලංගොඩට. වැඩේ බැලන්ස්
  16. Walter White

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    ඔන්න ඔය නුලෙන් ආපු තොරතුරක් මත අපි යාලුවෝ කට්ටියක් එකතුවෙලා ඉගනගන්න දරුවෙක්ට පොඩි උදව්වක් කරනවා. ලැප් එක බාරදෙන්න යන්න වෙන්නේ බස් එකේ ඉතින්. මට දැනගන්න ඕන බලන්ගොඩ ඉදන් දියවින්නට බස් එකක් තියෙනවද කියලා. ඩිපෝ එකට ගත්තා මචන්ලා උන් ආන්ස කරන්නේ නැහැ. උදව්වක්- තුති...
  17. Walter White

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා. රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට :love:

    No contents