කවුරු හරි කොල්ලෙක් කියනවනම් එයාට ලස්සන කෙල්ලො දිහා බැලෙන් නෑ කියල, එහෙමත් නැත්නම් කවුරු හරි කෙල්ලෙක් කියනවනම් එයාට ලස්සන කොල්ලො දිහා බැලෙන් නෑ කියල ඒ දෙන්නම බොරු කාරයො. එහෙමත් නැත්නම් ලෙඩ්ඩු ඒ දෙකම නැත්නම් ඒ අය homosලා. ආදරයෙදි තියෙන්න ඕන විශ්වාසය. දෙන්නට දෙන්න ගැන විශ්වාසනම් දාහක් දිහා බැලුවත්...