1. sakithcp

    උදව්!

    මචන්ලා මගෙ පොඩි එකාට මහින්දාගමනයේ (මිහින්තලේ වෙච්ච එක හොඳේ. නැත්නම් වෙන ඒවත් තියෙනවනේ දැන් :lol:) ලොකු චිත්‍රයක් ඕන කරලා තියෙනවා. පොසොන් program එකකට. Google එකේ search කලාට එච්චර ලොකු ඒවා නෑ. තියෙන කෙනෙක් ඉන්නවනම් මට දෙනවද​? ලොකු උදව්වක් මචන් :)
  2. sakithcp

    K*ri Minissu

    යකෝ ලංකාවේ මානව හිමිකම් ගැන සෑහෙන කැක්කුමක් තියෙන අමෙරිකන් කාරයන්ට මේවා පේන් නැද්ද ඕයි.
  3. sakithcp

    MICRO PANDA ලාවෙත් නැ

    මධ්‍යම පන්තික අපිට brand new ගන්නවනම් ගන්න තියෙන්නේ පැන්ඩා වගේ කාර් තමා කියන කතාව මාත් පිලිගන්නවා මචන්. හැබයි එච්චර කට්‍ටක් කාලා ලීසිනුත් ගෙවාගෙන ගන්න පැන්ඩට මෙහෙම උනොත් මොකද කරන්නේ. යට ලින්ක් එකෙන් බලපන්. http://www.elakiri.com/forum/showthread.php?t=1641351
  4. sakithcp

    සිරගත වුනෙමි

    Ow machan. nathnam aniwa yavanawa 14k. thama habai naduva yanava:baffled:
  5. sakithcp

    සිරගත වුනෙමි

    TFS machan. mage car eketh 3wheel buwek avith vadduva. pora maruna. habai matanam puruve vasanavakata remand yanna une na. mokada ara man beela hitiye. Eka policiyen saha mage lawyer judge ta kivva. mara berillak mama berila thiyenne kiyala hitenava me thread eka kiyevvama.
  6. sakithcp

    New Maruti ALTO

    NDB eken try karahan machan. Ikmanata vade kara ganna puluvan.
  7. sakithcp

    කෙල්ලෝ නාන්න අඳින බිකිනියේ ගමන් මග (අතීතය&#354

    පරිණාමය වේ.....ගෙන යද්දි අඳුම් අඩූඩූඩූඩූ..... වෙනවා.
  8. sakithcp

    Six Pack Work Out @ Home

    TFS bro
  9. sakithcp

    *#*SuNNy LeoNe In PiNk LiNGeRiE (ITHURU TIKA)*#*

    ona huyannak kiyala dahan machan matath.
  10. sakithcp

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    දත් කිඹුලා තුමාට යඨාලාභ සංතුෂ්ඨිමත් ශ්‍රී සුබ ජන්ම දිනයක් මැයි....
  11. sakithcp

    කාර්_නටන_දවස

    PK :P
  12. sakithcp

    Payoneer card - Urgent Help

    මචන් මගේ කාඩ් එකත් නැති උණා. hotline එකට කතා කලා. උන් security questions ටික ඇහුවා. කාඩ් එක 3 days වලින් mail කරනවා කිව්වා. සති දෙකෙන් බඩු ආවා. දැන්ම කතා කරපන්.
  13. sakithcp

    Payoneer card - Urgent Help

    මචන් Payoneer ද කියලා වෙනසක් නෑ. MasterCard accept කරන ඕන shop එකක Payoneer කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්. කිසිම අවුලක් නෑ. ඔයාගේ Card number එකයි, නමයි cvv එකයි expiry date එකයි අරුන් ගත්තානම් වැඩේ අවුල්.
  14. sakithcp

    Obituary_Notice

    සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
  15. sakithcp

    සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?

    අපි පානදුර මචන්. මේ සැරේ රත්නපුර පැත්තෙන් ගිහින් හැටන් බැහැලත් අපිට ගියේ හරියටම දවසයි. සෙනසුරාදා හවස 2.30 ට ගෙදරින් ගිහින් පහුවෙනිදා හවස 2.20 වෙද්දි ආවා. නැගලා බහින්න හරියටම ගියේ පැය 12යි. ඉතුරු ටික බස් වලට තමා.
  16. sakithcp

    දැන් තොපිට සනීපද??? අන්න ඉන්දියාවෙන්

    අවුලක් නෑ තෙල් අඩු කරානේ බන්
  17. sakithcp

    TamilNet.com

    අවුලක් නෑ තෙල් අඩු කරානේ බන්
  18. sakithcp

    RANK STRUCTURE OF SL ARMED FORCES

    Good post machan. rep+
  19. sakithcp

    +chrome sinhala fonts penne ne ne ?

    thanks machan meka hari giya :)
  20. sakithcp

    ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

    තමිල්නාඩුව කියන්නෙම toilet එකක් නෙ බන්...ආයෙ අමුතුවෙන් toilet ඔනයැ

    No contents