Rs.20,000/= කට විතර ගන්න හොද phone එකක් මොකක්ද කියලා...
HTC Desire 310
screen එක ලොකු එකක් වෙන්න ඕනේ...
Type-TFT capacitive touchscreen, 16M colors
Size-480 x 854 pixels, 4.5 inches (~218 ppi pixel density)
internet යන්න පුලුවන් වෙන්න ඕනෙ පට්ටෙටම...
GPRS-Yes
EDGE -Yes
Speed-HSDPA, 21 Mbps...