මට තේරෙන්නේ නැහැ යකොව්. මාව මල පන්නගන්නේ නැතුව කියපන් සුද්ද සිංහලෙන්.
DNA වෙනස් කරලා හදපු පොඩි සත්තු ජාතියක්.පැකට් එකේම තියාගන්න පුලුවන් සෙල්ලම් බඩු වගේ .
පැකට් එකෙන් එලියට අරන් සෙල්ලම් කරන්නත් පුලුවන් පොඩි එවුන්ට.ජීවිත කාලය අවුරුදු 1-3 අතර තමා වෙන්නේ.මේක මහ පව් වැඩක් බන්.දුවන්න පනින්න බෑ මේ සත්තුන්ට.බෝනික්කො වගේ.වෙනසකට තියෙන්නේ පන තියනවා ඇන්ඩ් හුස්ම ගන්නවා.මේ සීන් එක ඇවිත් දැන් ගොඩක් කල්.

අනේ මන්ද උඹලත් හොයන්නෙ බලන්නෙ නැතුව දාන කමෙන්ට්
උන් නිකන් සෙල්ලම් බඩු , ඒව විකුණගන්න ඇත්ත ඒව වගේ හදල තියෙන්නෙ ... The creations were sculpted, automated creatures made of latex and plastic, and housed robotic circuitry to simulate slow respiration.The sculptures and packaging, along with the professional-appearing hoax website, are so realistic that observers are often fooled.ඕක හෙන බොරුවක් යකෝ hoax එකක්අනේ මන්ද උඹලත් හොයන්නෙ බලන්නෙ නැතුව දාන කමෙන්ට්
උන් නිකන් සෙල්ලම් බඩු , ඒව විකුණගන්න ඇත්ත ඒව වගේ හදල තියෙන්නෙ ... The creations were sculpted, automated creatures made of latex and plastic, and housed robotic circuitry to simulate slow respiration.The sculptures and packaging, along with the professional-appearing hoax website, are so realistic that observers are often fooled.
Source: http://en.wikipedia.org/wiki/Genpet
විකිපීයා එකේ මන් බැලුවේ නෑ.මේක තමා ඔෆීශල් සයිට් එක.සයිට් එකේ තියෙන්නේ මෙහෙමයි.ගිහින් බලපන්.
Say Hello to the all New Genpets™ from Bio.Genica!
The Genpets™ are Pre-Packaged, Bioengineered pets implemented today!
That’s right, Genpets are not toys or robots. They are living, breathing genetic animals.
We use a process called "Zygote Micro Injection" which is quickly becoming a favourable method to combine DNA, or to insert certain proteins from different species. Most notably it was used in 1997 to splice mice with bioluminescent jellyfish (link) and has since been used to create glowing rabbits, pigs, fish, and monkeys (link). Since then, human DNA has been injected into rabbits, chimpanzees, spider DNA into sheep, and now, Genpets have arrived!
http://www.genpets.com/meet.php