මට ලොකු උදව්වක් ඕන ,
security camera වලට windows pc වලින් internate හරහා log වෙන්න පුළුවනි, නමුත් මට ඕන කරන්නේ mac book pro එකකින් ලොග් වෙන්න. දන්නවද එකට හරියන හොද විදිහක්.
අනික windows pc වලට mac book pro එකකින් remote ලෝග්වෙන්න විදිහකුත් ඕන ....
මේක කරන්න දන්න කියන සේරම කලාට වැඩක් උනේ නැහැ...