mac__help :(

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මට ලොකු උදව්වක් ඕන ,
    security camera වලට windows pc වලින් internate හරහා log වෙන්න පුළුවනි, නමුත් මට ඕන කරන්නේ mac book pro එකකින් ලොග් වෙන්න. දන්නවද එකට හරියන හොද විදිහක්.

    අනික windows pc වලට mac book pro එකකින් remote ලෝග්වෙන්න විදිහකුත් ඕන ....

    මේක කරන්න දන්න කියන සේරම කලාට වැඩක් උනේ නැහැ. මේ වගේ වැඩක් ගොඩ දාගත්තු අයගෙන් හෙල්ප් එකක් ඕන......