1. hansakach

    ELAKIRI MIN MADURA

    ගස් වල කොළ වල මේ විදිහට කළු පාටට දියසේවල වගේ හැදෙන එක නතර කරන්න විදිහක් දන්නවද?
  2. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    අල්ලපු වත්තෙ තියෙන්නේ yard එකක් එකේ ඉන්න උන් තාම හතර වටේ දුවන්නේ
  3. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    මොන මගුලක්ද බන් මේ දාන්නෙ :angry::angry::angry::angry:
  4. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    කොච්චර කියල තියන්නද :( මාසයක් නැතුව ඉදි ... අපහු එනවා ....
  5. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    එක පාරක් එහෙම තිබ්බ මුන් ටික මරුනේ car එකේ ac line ඇතුලෙ ඊටපස්සේ මම වහතියන්න යන්නේ නැහැ.
  6. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    තැන හොයා ගන්න බරුවනේ මමත් දගලන්නේ :( කොහෙන් එනවද මන්ද :(
  7. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    mama vitarada ma vada karayangen vada vidinne ?????
  8. hansakach

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    වාහනයට මීයෝ රිංගනවා !!!!! කට්ටිය දන්නවද වාහනයට මියෝ රිංගන එක නවට්ටන්න ලේසි විදිහක් ????:confused: මම නෙට් එකේ දැක්ක peppermint oil කියල එකක් එක ඇත්තටම වැඩකරනවද කියල දන්න කවුරු හරි ඉන්නවද ? නැත්නම් වෙන ලේසි විදිහක් දන්නවද ? වාහනේ මුන් එන ගුල් හොයල එපාවෙලා තියෙන්නේ :angry::angry::angry::angry:
  9. hansakach

    PHOTO ගහමුද?

    ela ela :)
  10. hansakach

    ELAKIRI MIN MADURA

    planted tanks valatane danne :) oya kattiya hadala tiyenne yest dala CO2 tank ekata pump karana vidihak.... eka venuvata tama oka danne.... mata ada oya tablets tiyana tanakata giya maharagama... ahamben vage geye etenta.... etana tank ekkak tiyanava elata hadala... eyala danne tablets kivva...
  11. hansakach

    ELAKIRI MIN MADURA

    CO2 tablet ටැංකියට දාපු අය ඉන්නවනම් විස්ටතර ටිකක් කියන්න...
  12. hansakach

    ELAKIRI MIN MADURA

    vena lesi visadumak nadda ???
  13. hansakach

    ELAKIRI MIN MADURA

    tank එක පට්ට ලස්සනට හදල තියනව !!!! මචන් tank එකට දාල තියන light ගැන & filter එක ගැන පොඩි විස්ටරයක් දන්න පුලුවන්ද ?
  14. hansakach

    ______මයික්‍රොසොෆ්ට් එකෙන් තෑගි______

    කොහොමද මේකෙ country එක මාරු කරන්නේ ?
  15. hansakach

    ELAKIRI MIN MADURA

    tank eke filter valata danna monada hoda deval ? ganna tiyanvane active carbon vage deval... ovata yana viyadama vadine, nadda aduviyadam deval ehema ???
  16. hansakach

    ELAKIRI MIN MADURA

    Diffuser එකට මොකක්ද use කලේ ? නැත්නම් එකක් හැදුවද ? pic ටිකක් දන්නා එක ගැන
  17. hansakach

    ELAKIRI MIN MADURA

    setup karan kota soil dapu pilivela poddak vistra karanna puluvanam loku deyak...
  18. hansakach

    ELAKIRI MIN MADURA

    ehenam vistra tikak pm ekka danna :D mama plants tikak vitara hoyanava ma davas vala...

    No contents