වාහනයට මීයෝ රිංගනවා !!!!!

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    කට්ටිය දන්නවද වාහනයට මියෝ රිංගන එක නවට්ටන්න ලේසි විදිහක් ????:confused: මම නෙට් එකේ දැක්ක peppermint oil කියල එකක් එක ඇත්තටම වැඩකරනවද කියල දන්න කවුරු හරි ඉන්නවද ? නැත්නම් වෙන ලේසි විදිහක් දන්නවද ? වාහනේ මුන් එන ගුල් හොයල එපාවෙලා තියෙන්නේ :angry::angry::angry::angry:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    දැලක් ගහපන් වාහනේට....ඒ කිව්වෙ වාහනේ ඇතුලේ උන්ට රින්ගන්ඩ පුළුවන් තැන් වලට දැල් ගහනව වාහන හදන තැන් වල....අපෙ කාර් එකටත් ගැහුවා
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :shocked: කොහෙද බන් වාහනේ පාර්ක් කරලා තියෙනේ එලියේද :rolleyes: ඒ හරියෙන් මී පාසානන් තියල බැලුවද :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මීයෙක් අරගෙන ඌව වීදුරු පෙට්ට්යක දාගෙන පෙපර්මින්ට් ඔයිල් අරගෙන පරීක්ෂණ කරපං නිරීක්ෂණ දැකපං නිගමන වලට එලඹියං :D :D
    එලඹෙන නිගමනේ එලකිරියෙ දාපං ඈ මතක ඇතුව තව අයට ප්‍රයෝජනවත් වෙයි :yes: :yes: :yes:
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    :shocked: කොහෙද බන් වාහනේ පාර්ක් කරලා තියෙනේ එලියේද :rolleyes: ඒ හරියෙන් මී පාසානන් තියල බැලුවද :baffled:

    එක පාරක් එහෙම තිබ්බ මුන් ටික මරුනේ car එකේ ac line ඇතුලෙ ඊටපස්සේ මම වහතියන්න යන්නේ නැහැ.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    :shocked: කොහෙද බන් වාහනේ පාර්ක් කරලා තියෙනේ එලියේද :rolleyes: ඒ හරියෙන් මී පාසානන් තියල බැලුවද :baffled:

    MAchan Mii Paasanm Nam thiyanna epa.. U vehicle eka athule ringala marunotha mala winasayak wenne.. Kunugada yawanna baha monawa karala wath.. Mii kathurak thiyapan Vhcle eka athule..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    එක පාරක් එහෙම තිබ්බ මුන් ටික මරුනේ car එකේ ac line ඇතුලෙ ඊටපස්සේ මම වහතියන්න යන්නේ නැහැ.

    :baffled::baffled: හප්පා එහෙමද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    :baffled::baffled: හප්පා එහෙමද

    habai machan mama eka sarayak arpico eken mokak hari Rat Poison ekek use kara, eke label eke print karala thibune e poison eken meeyonge eyes wala internal bleeding ekak wenawa eka nisa eka poison wunama un light eliya thiyana thanakta awith thami marenne kiyala. mage idea ekath Mi kathurak thiyana eka hodai kiyala thamai, kohomath.

    Anith eka wahane ac eke mode 2k thiyanawa neda, eliyen air araganna ekai, internal air circulate karana ekai, car eka nathara karala thiyeddi internal air circulate mode eke thibunam oya ac air intake eka close wanawada koheda. habai meka aluth car walata kohomda danne na, parana michanical system ekak thiyana car ekak thiyana ekek thamai mata oya ac seen eka kiwuwe. mama check karala ne.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    pyOrCWF.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මී කතුරු තියන්න එපා බන්. රැට් පොයිසන් තියන්න. කාර් එක පාක් කරාම රෝද 4 ගාවින් තියන්න. නැත්තන් පූසෙක් හදන්න. කාර් එකට මීයො එනවා කියන්නේ උබලගෙ ගෙදර කොච්චර මීයෝ ඇත්ද. චික් :P
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මී කතුරු තියන්න එපා බන්. රැට් පොයිසන් තියන්න. කාර් එක පාක් කරාම රෝද 4 ගාවින් තියන්න. නැත්තන් පූසෙක් හදන්න. කාර් එකට මීයො එනවා කියන්නේ උබලගෙ ගෙදර කොච්චර මීයෝ ඇත්ද. චික් :P

    අල්ලපු වත්තෙ තියෙන්නේ yard එකක් එකේ ඉන්න උන් තාම හතර වටේ දුවන්නේ
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Godak welawata wahane wahila thiyenawanam un ringanawa. ae kiyanne garage ekaka nawaththala thiyena wahanekata miyek yana sambavyathawaya wadi eliye park karala thiyena wahanayakata nagina ekata wada. Un kamathi na dawalta era eliya watena than wala inna aekae :)