මම මේක දාන්න හිතුවේ මම වගේ තව කොඩක් අය මේ ප්‍රශ්නෙට මුණ දෙයි කියල හිතුන නිසා......
මට තියෙන්නේ Lumia 535 එකක් මම ලඟදි එකට windows 10 preview එක දාගත්තා......Interface එක නම් පට්ට.....මුළු Operating System එකම සම්පුර්ණ වෙනස්......පොඩි පොඩි අවුල් තියෙනවා.....සමහර වෙලාවට call එකක් එනකොට සම්පුර්ණ...