කොහොමද මේක කරන්නේ.......
දැන් ගොඩක් උන් ත්‍රීවීල් වලට ලින්ක් මීටර් එක දානවා...ලඟදි මට එකෙක් කිව්වා වෙලාවට මීටරේ installment ගෙව්වේ නැත්තම් උන් එක remote ලොක් කරනවා කියල......උන් කොහොමද බන් එහෙම කරන්නේ.....මොකක්ද use කරන system එක.......උන් කොහොමද වෙන තැනක තියෙන මීටරෙකට log වෙලා එහෙම...