යකෝ මේක මාර කතාවක් නේ , මම කවද්ද කිව්වේ මම බවුද්ද කියල ? හොදය් හිතමු මම ඔය කිසි ආගමක් අදහන්නේ නෑ .. හවසට අරක්කු ටිකත් බීගෙන රෑට මස් කෑල්ලක් එක්ක බත් කාල, සිකරට් එකකකුත් කටේ ගහගෙන ඉන්නවා කියල .. ඉතින් එකෙන් ඔහෙට තියෙන පාඩුව මොකක් ද ? ඇයි එක මගේ ප්‍රජතරන්තික අයිතියක් නෙවෙයි ද ? මම මෙතන...