මම පිලිගන්නවා මේක ටිකක් අන්ත වාදීයි කියල, ඒ උනාට හිතන්න ඕනෑම මතවාදයක අන්තවදියෝ සිටිය යුතුය්, ඔවුන් ක්‍රියා කරන්නේ Pressure group එකක් විදිහට, උදාහරණයකට දෙමල බෙදුම්වාදය ගන්න, කොටි සංවිදානය අන්තවාදී නිසා සාමකාමී විදිහට ඊලම ඉල්ලන අනික් පක්ෂ මිනිස්සුන්ට පෙනුනේ මද්‍යස්ථ මතධාරීන් විදිහට...
මේ...