ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!
අපේ තාත්තාගේ එක අතක තිබුන ප්රශ්නය දැන් අනික් අතට වගේම
කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...
ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
ගුණයක් නැති නිසායි සින්හල...