Eco-Friendly Pool එකක් හදා ගන්න ඕන.... අඩු වියදමින්....
ඇත්තම කියනවා නම් ඉස්සර ගෙවල් වල පොඩියට හදලා තිබුන සිමෙන්ති ටැන්කියක්ම තමයි....
අඩි 8 x 20 ගැඹුර අඩි 4 වගේ යනවා නම්,
1. කීයක් වගේ යනකොට හදා ගන්න පුලුවන් වෙයිද?
2. කීදෙනෙක්ට වගේ එකපාර බැහැලා ඉන්න පුලුවන්ද?
3. Filter එකක් දානවා නම් කොහොමද...