Low Budget හදා ගන්න පුලුවන් pool ගැන කියන්න...
කලින් දවසක කිවා වගේ Eco Friendly Place එකක් පටන් ගත්තා අලව්වේ...
https://www.facebook.com/santatarayaaya/
ඉතින් පොඩියට 10කට වගේ Use කරන්න පුලුවන් විදිහට
Pool එකක් හදා ගන්නවා නම්,
1./ කොහොමද මිල ගනන්?
2./ 8 x 20 වගේ size එකක් ඇති වෙයිද?
3./...