කව්ද "The Intouchables" movie එක බැලුවේ
මචංලා, කව්ද "The Intouchables" movie එක බැලුවේ. :cool:
මම දැන් thamai බලල ඉවර කලේ.. :)
අලුතින් ආපු බොරු සෝබන කැලි නැති, හිතට වදින නියම ෆිල්ම් එකක්...
:yes:
පුළුවන් උන වෙලාවක බලන්න... වෙලාව නාස්තියක් නැති, වැය කරන පැය 1.30 ට පාඩු නැති එකක්...
IMDB 8.5...