Cricket වල Sixers ගැන නොදන්න කෙනෙක් නෑ නේද:yes:...
Sixer එකක් ගහන්නව කියන්නේ බොලේ උඩින්ම යන්න ඕනේ.:)
එත් මේක බලන්නකෝ....එක පාර 6 ක් එන හැටි:lol:... Re-Post නම් Sorry හොදේ....
දැකපු නැති කට්ටියට බලන්නත් එක්ක thamai දැම්මේ....:cool:
y2sjjQ4cpyA
:lol::lol::lol::shocked:
බලල නිකන්ම යන්නේ...