මලයෝ ඔක්කොම කරපන් ,පුළුවන් තරම් past papers හොයන් උත්තර ලියපන් ඒවා sir කෙනෙක්ට කියලා හරි වැරදි බලා ගනින්.ගණන් අවුල් නම් පුළුවන් තරම් ගණන් හදපන්, cls ගියාටම වැඩක් නෑ ගෙදරදී වැඩ කරපන් ,cls වල කරපුවගෙන් papers වල තියන ප්‍රශ්ණ වලට උත්තර ලියහන්,උබට පුළුවන් 1න්ම ඔක්කොම හොදට ගොඩ දාගන්න .Good luck...