උබට චේන් ද බන් public tracker වලට seed කරන්න.kat.ph,piratebay,isohunt,torrentz.com search එකෙන් එන ඔක්කොම public trackers ලා.සරලවම කිව්වොත් අපිට register වෙන්නේ නැතුව බාගන්න පුළුවන් torrent site ඔක්කොම public trackers ලා . මේවට seed back කරන්න ඕනේ නෑ කරන්නත් එපා .මේවා up කරන්නේ seed කරන්නේ T1...