1. I

    Google AI Pro Subscription ෆී 15M

    try kala harigiye naa ;(
  2. I

    AI, ML, Deep learning ඉගෙන ගන්න

    https://www.youtube.com/@codeprolk hodai wage mamath follow karanawa
  3. I

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

    ela mamath inna unage wada karagena unne podi koda kalayak awa ekayi upwork ekata awe aluth ekek set karaganna still no luck.
  4. I

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

    @Kolama monawada aluth oppertunities podi direction ekak puluwan nag denna thanks!
  5. I

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

    ඉස්තුති ඔක්කටම. upwork වැඩ කරන අය ඉන්නවා නං comment කරන්න. මොකද මාසයක් බලල තීරණයක් ගන්න වෙනවා. ඉස්සරහට මොකද කරන්නේ කියලා.
  6. I

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

    එක තමයි බැලුවේ අනාත වෙන සීන් එකක් වෙන්න යන්නේ. මිට කලින් කවදාවත් වෙලා නෑ.
  7. I

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ? මම Upwork වල දැනට අවුරුදු 10 වැඩිය වැඩ කරනවා. Web Development පැත්ත තමයි කරන්නේ. client කෙනෙක් අල්ලාගෙන ටික කාලයක් උත් එක්ක වැඩ කරනවා. දැන් ටික දවසක ඉදන් කොච්චර ප්රෝපොසල් දැම්මත් සෙට් වෙන්නේ නෑ නේ. රටින්ග් අවුලක් නෑ.
  8. I

    Online Job වලින් එන ඔක්කොම සල්ලි Payoneer card එකෙන් ඇද්දොත් ටැක්ස් ගෙවන්න ඕන නැහැ නේද?

    oyage day to day expences walata nan awulak naa. habai. ATM fee + Currency conversion fee + Exchange rate balapuwahama TAX gewana eka labai kiyana eka thamai mage mathaya.
  9. I

    BYD

    Mata thiyana ekama problem eka. dan car hadanne use karala ayin karanna ne. mehe wage tadi tax ekak gahana rataka inna kenekuta BYD ekak ganna eka worth da ?
  10. I

    කොත්තු පැකට්

    prima and finagle bread walath oya seen eka thiyanawa supermarket wala ganag wadi
  11. I

    Dialog එක දෙන්න ඕනෙ ජපානෙට.

    dialog kiyanne private company ekak ne. ehema ekak kohomada wena kenenuta denne ayithi karaya wikunanne nathuwa ?
  12. I

    හෙළ බොජුන් mega update

    ganemulla https://maps.app.goo.gl/tg1gZDahRMPdFKHE8

    No contents