80% සින්හල!ලංකාවේ දොස්තරලගෙන් බහුතරය මැන්ටල් හිනමානකාරයෝ
80% සින්හල!ලංකාවේ දොස්තරලගෙන් බහුතරය මැන්ටල් හිනමානකාරයෝ
When the sniff test fails why not do the next in line - a bite test...Drug test gone wrong![]()
මොන පදනමකින්ද බං මෙහෙම කියන්නේ? උඹ උන් පාඩම් කරද්දී, උන්ගේ රෙද්ද අස්සට වෙලා හිටියද පාඩම් කරන හැටි බලන්න?MBBS තියන සෑහෙන පිරිසක් ගිරව දාල විභාගෙ පාස් කරගත්තු උන්
මොන පදනමකින්ද බං මෙහෙම කියන්නේ? උඹ උන් පාඩම් කරද්දී, උන්ගේ රෙද්ද අස්සට වෙලා හිටියද පාඩම් කරන හැටි බලන්න?
ඒකයි MBBS දාපු එවුන් ගිරවා දාලා එන එකයි අතරේ සම්බන්ධේ මොකක්ද?වෙන මොන පදනම්ද බන් හක්ක පටස් හපල ටෙස්ට් කරපු දෙයක් ගැන මේ කියන්නෙ
අඩෝ මම අද දන්නෙ chocolate කන්නෙ කොලේ පිටින් කියල.eeyan kole othapu bolayak nisa Ferrero Rocher wage chocolate ekak kiyala lamaya ganiwa prank karanna athi..
Aththa kiwwoth lamaya hire yana nisa thama uwa beraganna boruwa gahanne..

කෑමක් උනත් කොලේ පිටින් කනවද බන්?පව් මචන්. හැබැයි චීන පටස් හදපු එකා නම් සුපිරි වැඩ්ඩෙක් වගේ, කෑමක් කියලා හිතාගෙන කන්න පුලුවන් තරම් ලෙවල් එකට Wrapping එක කරලා තියෙනවා. අපිටත් මේවා හොද පාඩම්.
කෑමක් උනත් කොලේ පිටින් කනවද බන්?
------ Post added on Apr 28, 2025 at 9:01 AM
චීන පටස් ekak wunath kole galawanne nathuwa kanawada yako..ferrero rocher ekak wunath kole galawanne nathuwa kanawada yako..