ඔය ටිකම නාමල් රාජපක්ශ ආපු වෙලාවේ මෙයා කරාද? භික්‍ෂුව යනුද පෘතග්ජනයෙකි. ඔවුන් අතින් සිදුවන වැරදි උව හදාගෙන නිවැරදි මාවතට එලඹිය හැකිය. බුදුන් දවස මීට වඩා දුෂ්ශීල භික්‍ෂූන්ව උන් වහන්සේ නිවැරදි මගට ගෙන ඇත. දෙරණේ දේශපාලන නිරුවත මෙයින් පෙනේ. නාමල්ගේ නීති විද්‍යල ප්‍රශ්නයෙදි දිල්කා මුනිවත රැක්ක...