මුන් බන් අම්ම තාත්ත අදුනන් නැති උන්....
මුන් තරුණ කාලේ පිස්සු නටල පිස්සු නටල ඊට පස්සෙ අවුරුදු 35ක් 40 වෙනකොට දුක් විදිනව...
මොකද එක්කෝ ගෑනි වෙන මිනිහෙක් එක්ක ගිහින්,මිනිහා ගෑනිව දාල රටගිහින් ,එහෙම නත්නම් පවුල කඩා විසිරිල.....
ගොඩක් වෙලාවට කලු සුද්දෝ තමයි මුන්...
මම කියන සමජ කුලකය උඹලට තේරෙනව...