1. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මචන් උඹත් අර ගොසිප් සයිට් වල උන් වගේ.... මොනව හරි කියද්දි විස්තර ඇතුව කියපන්.... කවුද?කවද්ද?හෙතුව මොනවද ? අන්න ඒ වගේ නිකම්ම නිකන් සිද්දිය විතරක් දාන එප.... කොහොමද විස්වාස කරන්නේ?
  2. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මෙතන මගේ ආත්ම විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් නෑ... ප්‍රශ්නේ තියෙන්නෙ රජයේ කැම්පස් යන උන්ට Industrial Exposure අඩුයි කියල කියන්න හෙතු වුනු කරුණු සාධක සහිතව ඔප්පු කරන්න බැරිවීමයි.....
  3. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    සරලවම කියනව නම් උඹෙන් කවුරු හරි උස අහුවොත් මොකද කියන්නේ?? කොටයි.උසයි,ගොඩක් උසයි,තාත්තට වැඩිය උසයි Etc..... වගේද උත්තර දෙන්නේ?? නැත්නම් මිලිමීටර්,සෙන්ටුමීටර්,අඩි,අගල් වලින් උත්තරයක් දෙනවද? මම උඹෙන් ඇහුවෙ figures මොනවද කියල?? උඹ ඒකට "යන්නේ කොහෙද මල්ලෙ පොල්" උත්තරයක් දීල තියෙන්නේ..... උඹ හරියට...
  4. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මචන් මොකද උඹ ෆුල් සීරියස් උනේ??? මම එක පැත්තකටවත් අයිති නැති උනාම දෙපැත්තම හොදට පේනව...... හැබයි උඹට නම් පාට කන්ණාඩි දාල බැලුවම ඒ පැත්ත විතරයි පෙන්නේ........ මම නොදන්නේ විෂය කරුණු වෙන්න පුලුවන්.... හැබයි මධ්‍යස්ත මතධාරියෙක් විදියට මේ ගැන කතා කරන්න වගකීමක් තියෙනව..... ඒ නිසා මාව නිකන් අඩු...
  5. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මචන් රජයේ උන්ට ඒ exposure එක නෑ කියන්න තියෙන හේතු මොනවද?? මට නම් තේරෙන්නෙ ඔය දේකටම ගියපු එකෙක්ගෙන් ඇරෙන්න උඹ වගේ තමන් කරපු දේ හොද විතරක් කතා කරන අයගේ අදහස් වලින් වැඩක් නෑ... උඹ Final year engineering undergraduate කෙනෙක් නම් මොනව හරි figure එකක් දෙද්දි ඒකට පදනම් වුන කරුණු කියන්න ඕන නෙද?? එහෙම...
  6. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    දෙගොල්ලොම ගේම ඉල්ලන්නේ ඉන්ඩස්ට්‍රි එකෙදි නම් අවුලක් නේ නෙ බන්.... ගිහිල්ල ඉවරයි නේ..... අදක්ශය කොහොමත් කැපෙනව නේ...... ඉතින් උඹල මොකටඩ මෙතන මරා ගන්න හදන්නේ???? මම කියන්නේ ඔය දෙකේම වැඩක් නැති උනුත් ඉන්නව,වැඩක් ඇති උනුත් ඉන්නව..... හැබයි කවුරුත් රජයේ එකට ට්‍රයි කරල තමයි බැරි උන තැන ප්‍රයිවෙට්...
  7. prashan3000

    හපොයි රටකට ගිය කලක්

    අම්මට සිරි මාත් ඒක දැක්කෙ දැන්...... මුන්ට පිස්සු බන්.... මුනුත් දැන් සෝමා අක්කගේ පචවාහිනිය වගේ වී ගෙන එනව....
  8. prashan3000

    නාන්නැති ඩිල්කා නාගත් හැටි

    තෝ හෙණ පිස්සු පූසෙක් නේ... ඕපා දූප වෙන්නේ කොහොමද ටී වී එකේ මුලු ලංකාවටම ලයිව් දුන්න එකක්... ඉස්සෙල්ල ඒක ඉගෙන ගෙන වරෙන් ලොකු ටෝක්ස් දෙන්න කලින්...... අනිත් එක උබව අහවල් එකකටද මාධ්‍ය ආයතනයකට සමාන කරනේ!!!!!! කොතනද පෙන්නපිය මම එහෙම කියල තියෙන්නෙ?? මගේ ඔලුව ගැන තෝ කරදර වෙන්න එපා ඒව මම බලා...
  9. prashan3000

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මම නම් කිසිම කැම්පස් එකකට ගියේ නෑ..... හැබයි යන්න ට්‍රයි කර.... ඒ කියන්නේ ඒලෙවල්(AL) හොදටම මහන්සි වෙලා කරා..... ඉතින් කවුරු කවුරු බැලුවත් මහන්සි වෙලා කරන්නේ රජයේ යුනිවර්සිටි එකකට එන්ටර් වෙන්න..... මොකද ලංකාවේ ඉන්න හැම එකාම පට්ටම සල්ලි කාරයෝ නෙවෙයි නේ ප්‍රයිවෙට් යුනිවර්සිටි යන්න.... හැබයි ඉතින්...

    No contents