බොහෝම අමාරුවෙන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගත්තා වගේ.
මීටවඩා හොන්ද නැත්ත සහෝදරයා, තමන්ගේ කට්ටිය කරන වැරදි ටික කියල දීලා එගොල්ලන්ව යහමගට ගන්න එක?
මුස්ලිම් එක දෙන්නෙක් කරන වරදිවලින් බුද්ධ දර්මයට හානි වෙලා තියෙන්න පුලුවන්.
හැබැයි බෞද්ධ වෙස්වලාගෙන සිංහලයන් තරම් බුද්ධ දර්මයට කිසිම කෙනෙක් හානි සිදු කරල...