දුර්ලභ කරුණු සතරක් - පමා නොවන්න
දුර්ලභ කරුණු සතරක් - පමා නොවන්න
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
දුල්ලභඤ්ච මනුස්සත්තං
බුද්ධුත්පාදෝච දුල්ලභෝ
දුල්ලභා බණ සම්පත්ති
සද්ධම්මෝ පරම දුල්ලභෝ..
සතර පොහෝදා නිකුත්වන බුදුසරණ මඟින් දහම් අවබෝධයක් ලබන, ඔබට අද මේ සඳහන් කරන්නේ ශාන්ති නායක බුදුපියාණන්...