ඔන්න එකමත් එක කාලෙක ගමක් ලඟ තිබුන කැලෑ පාරකින් කුකුලෙක් ගමනක් ගියාලු. ඔහොම ටික දුරක් යනකොට ඔන්න කුකුලට හම්බ වෙනවලු පාර අයිනෙ වැටිලා තියෙන අරක්කු බෝතලයක්. කුකුලත් මොකද කලේ, බෝතලේ ඇරල කට ගාවට වෙනකන් පිරිලා තිබිච්ච බෝතලෙන් මූඩියට එකක් වක්කරගෙන බිව්වලු.
"ෂාහ්... මාර ගතිනෙ කියලා කුකුලා තව...