ඔය හිගා කාලා ගත්ත ණය ගෙවන්නේ රනිල් හාමුද බන්? රනිල් එහෙනම් මෙච්චර කල් හිටියානේ ආණ්ඩුවල මාරුවෙන් මාරුවට මූ නැත්තන් මයිනා වැඩිකාලයක් ඔච්චරයිනේ ආවේ රට කොරන්න. හම්බනොතොට විකුණලා කරපු සංවර්ධනේ මොකද්ද කියලා දන්නවද බන් උබවත්. පට්ට ආර්ථික ඔස්තාර් නම් ඇයි බන් මුව පැරැද්දුවේ අපේ රටේ ඇට නමයක් ජන්දේ දීලා 🤔