අපිට පුද්ගලයන් වැඩක් නැහැ බන් රටකට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මෙචර කල් කලේ මිනිස්සුන්ට ලොසින්ගර් දීලා , තමන්ගේ බඩ කට වඩාගත් රට පාලනය කරපු දේශපලුවෝ හා වන් මෑන් ශෝ . අපි කොච්චර ණය ගත්තද ඒ ණය වලට කෙරුණ වැඩ සහ වියදම අතරේ සඵලතාවක් තියෙනවද. මන් දැක්කා උබේ ප්‍රතිචාර දක්වපු ගොඩක උබේ භාවිතාව ඒකයි එහෙම...